FAST NEWS

24×7 Around the Globe

ලංකාව HIV වාර්තාවට යන ලකුණු?

සතියකට එච්.අයි.වී. ආසාදිතයින් හතරදෙනෙකු මෙරටින් වාර්තාවන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසනවා.

ගෙවී ගිය මාස 10 ක කාලය තුළදී එච්.අයි.වී. ආසාදිතයින් 167 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.