FAST NEWS

24×7 Around the Globe

විලියම් සහ කෙට්ගේ සිඟිති දියණියගේ නිල ඡායාරූප 2ක් එළිදකි .

විලියම් කුමරු සහ කෙට් කුමරිය විසින් සිය සිඟිති දියණියගේ නිල ඡායාරූප 2ක් එළිදක්වා ඇති බව වාර්තා වේ.

ඇයගේ වයස මාස 6ක් සපිරීම නිමිත්තෙන් පසුගිය ඉරිදා කෙන්සිංටන් මාළිගය විසින් මෙම ඡායාරූප නිකුත් කර තිබේ.

ඒවා කේට් කුමරිය විසින් ගන්නා ලද ඡායාරූප බව පැවසේ.

සිඟිති චාලට් කුමරියගේ නවතම ඡායාරූප