FAST NEWS

24×7 Around the Globe

අල්ලස් කොමිසමෙන් ජෝනිට නඩු පිට නඩු.

2010 සිට 2014 දක්වා වත්කම් බැරකම් ඉදිරිපත් නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පහක් පැවරූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.