FAST NEWS

24×7 Around the Globe

සුපිරි නළු බ්‍රැඩ් පිට්ගේ තරුණ බවේ රහස.

හොලිවුඩ් පුරයේ සුපිරි නළු බ්‍රැඩ් පිට් සිය තරුණ බවේ රහස් පිළිඳව පසුගියදා හෙළි කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ෆීමේල් ෆස්ට් වෙබ් අඩවිය හා අදහස් දක්වමින් ඔහු පවසා තිබුනේ තමාගේ ප්‍රියතම දෑ සම්බන්ධයෙන් මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කිරීම හා දැවැන්ත ආදරය සිය රහස බවයි.

මේ වන විට 51 වියේ පසුවන පිට් ට හා ඔහුගේ බිරිඳ වන ඇන්ජලීනා ජෝලි හට දරුවන් සය දෙනෙකු සිටියි.