FAST NEWS

24×7 Around the Globe

ජනපති හිටි ගමන් බියර් මිල වැඩි කල හේතුව හෙළි වේ.

ඇල්කොහොල් ප්‍රතිශතය 5%ට අඩු බියර් සඳහා බදු අඩු කර ඇත්තේ එක්තරා ව්‍යාපාරිකයන් දෙදෙනකුට ලාභ උපයා දීමේ අරමුණින් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

දෙමළ ජාතිකයන් වන මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ආණ්ඩුවේ එක්තරා ප්‍රබලයකු සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි ද වාර්තා වෙයි.

මේ කරුණු හෙළිවීමත් සමඟ ජනාධිපතිවරයා එම බියර් සඳහා බදු යළි ඉහළ නංවන්නැයි නියෝග කළ බවත් අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.