FAST NEWS

24×7 Around the Globe

පාසලක වෙඩිතැබීමක්

(ෆාස්ට් නිව්ස් | වොෂින්ටන්) – අමෙරිකාවේ ද්වීතික පාසලක වෙඩිතැබීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිසෝරි හි ශාන්ත ලුවිස් හි පිහිටි එම පාසලේ සිදුකළ වෙඩිතැබීම සිදුව ඇත.

වෙඩි තැබීමෙන් වෙඩික්කරු ඇතුළු තිදෙනෙක් මරණයට පත්වී ඇති අතර තවත් 07 දෙනෙක් තුවාල ලබා තිබේ.

සැකකරුගේ තුවක්කුව ක්‍රියාවිරහිත වීම නිසා ජීවිත විශාල ගණනක් බේරුණු බව එරට පොලීසිය පවසා ඇත.