FAST NEWS

24×7 Around the Globe

Xi Jinping තෙවැනි වරටත් චීන ජනාධිපති ධුරයට

(ෆාස්ට් නිව්ස් |  චීනය) – චීනයේ හිටපු ජනපති ෂි ජින් පින්ග් මහතා තෙවැනි වරටත් එරට ජනාධිපති ධුරයට තේරී පත්වී තිබෙනවා.

එරට විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මාවෝ සේතෝගෙන් පසු චීනයෙන් බිහිවන වඩාත්ම බලවත් පාලකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනු ඇති බවයි.

තවද, එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇත්තේ ලී චීයෑන්ග් ය.