(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බීබීසී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් යුක්රේන ජනපති පවසා ඇත්තේ රුසියාව සිය න්යශ්ටික අවි සූදානම් කරමින් සිටියත් ඒවා භාවිතා කිරීමට තරම් සූදානමක් ඔවුන් සතුව නොමැති බවයි.
කෙසේවෙතත් යුක්රේන හමුදාව විසින් රුසියාව හමුදා පරදා සාර්ථක ප්රති ප්රහාර වලින් භූමි ප්රමාණ ප්රදේශ රැසක් අත්පත් කරගැනීමට හැකි විය.









