(ෆාස්ට් නිව්ස් | ලන්ඩන්) – එලිසබෙත් රැජිනගේ දේහය ඉදිරිපිටදී පුද්ගලයෙකු ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙලෙස ඇදවැටී ඇත්තේ රැජිනගේ දේහයේ ආරක්ෂාව සඳහා රැඳී සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකි.
ක්ලාන්ත වීමක් හේතුවෙන් ඔහු මෙලෙස ඇදවැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.









