FAST NEWS

24×7 Around the Globe

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූමිකම්පාවක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දුනීසියාව) – පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර සිටිනවා.

මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට ද එම ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කෙසේවෙතත් මින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව සඳහන්.