FAST NEWS

24×7 Around the Globe

මාලි උපන්දිනය සැමරූ හැටි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග අද ඔහුගේ 39 වැනි උපන්දිනය සැමරුවා. එහිදී සිය පවුල සහ සමීපතම මිත්‍රයන් කීපදෙනෙකු සමග ඔහු උපන්දිනය සමරන ආකාරය ජායාරූප සමාජ මාද්‍ය වෙත එක් කර තිබුණා.