FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ට පූර්ණ සමාවක් නැහැලු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ සමාවක් ලැබී නොමැති බව දැනගැනීමෙන් තමන් කලකිරීමට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

No description available.