(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට “කොන්දේසි සහිතව” ජනාධිපති සමාව ලබා දී තිබේ.
මේ අතර රන්ජන් රාමනායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක සඳහන් වන්නේ “රන්ජන්ට ආදරේ කරන එන්න පුලුවන් හැමෝම අද 12 ට වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහට එන්න” යනුවෙනි.








