FAST NEWS

24×7 Around the Globe

යුපුන් අබේකෝන්ගෙන් නව දකුණු ආසියානු වර්තාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගයකදී මීටර් 100 ධාවන ඉසව්වෙන් නව වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක යුපුන් අබේකෝන් සමත් විය.

ඒ අනුව තත්පර 10.06ක කාලයක් සටහන් කළ යුපුන් අබේකෝන් ගෙන් මෙම නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් තබා ඇත.

ඒ අනුව මීටර් 100 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවද අලුත් වේ.