
අද මහ රෑ ‘යළි ඉන්ධන මිල ඉහළ යන බවට’ රාවයක්
(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
අද (24) මධ්‍යම රාත්‍රීයේ යළි ඉන්ධන මිල ඉහල දමන බවට පළවන වාර්තා අසත්‍ය බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පවසනවා .
ඔහු මීට ටික වේලාවකට පෙර මේ බව කියා සිටියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්