FAST NEWS

24×7 Around the Globe

“සර්පයෙක් දෂ්ඨ කලොත් මිනිස්සුන්ට දෙන බෙහෙත් නැහැ”

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද වනවිට ජීවිතාරක්ෂක ඖෂධ කිසිවක් රටේ රෝහල් පද්ධතිය තුල නොමැති බව එම අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සදහන් කළා.

එවැනි තත්වයක් මත සර්ප දෂ්ඨ කිරීමකදී රෝහල් ගතවන රෝගීන්ගේ ජීවිත අනතුරේ බවයි ඔහු සදහන් කළේ.