මාලදිවයිනේ ජනාධිපතිට කොවිඩ්

මාලදිවයිනේ ජනාධිපතිට කොවිඩ්

(ෆාස්ට් නිව්ස් |  මාලදිවයිනේ) – මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි තිබේ.

සිදුකළ කොවිඩ්-19 පරික්ෂාවක දි තමන් ආසාදිතයෙකු ලෙස තහවුරු වි ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

තවද ජනාධිපතිවරයා ස්වයං නිරෝධායනය සඳහා යොමු වි ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.