FAST NEWS

24×7 Around the Globe

හංගේරියානු විදේශ ඇමති අද ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හංගේරියානු විදේශ අමාත්‍ය පීටර් සියාර්ටෝ අද (10) රාත්‍රියේ දිවයිනට පැමිණෙනවා.

හෙට දිනය දක්වා මෙරට රැදී සිටින ඔහු, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිත බවයි, විදේශ අමාත්‍යාංශය සදහන් කළේ.