FAST NEWS

24×7 Around the Globe

පනින්නට පෙර සිතා බලනු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් ණය කළමණාකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ආණ්ඩුව අදහස් කරන්නේ නම් එහිදී පැනවිය හැකි කොන්දේසි පිළිබඳ ආණ්ඩුව අවබෝධයෙන් සිටිය යුතු බවයි මාධ්‍යයට අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ.