FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ භූ චලනයක්

(ෆාස්ට් නිව්ස් |පාකිස්තානය) – පාකිස්තානයේ කරච්චි නගරයේ අද (09) උදෑසන භූමිකම්පාවක් සිදුව ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

පාතිස්තාන බලධාරීන් පැවසුවේ, රික්ටර් මාපකයේ 4.1 ලෙස සටහන් වූ එම භූ චලනයෙන් කරච්චි නගරයේ ප්‍රදේශ කිහිපයකට මද බලපෑමක් සිදුව ඇති බවය.

සමහර ප්‍රදේශවල ගොඩනැගිලි සෙලවුණු බවටද වාර්තා පළවෙයි.