FAST NEWS

24×7 Around the Globe

වැලිකන්දේ තරුණියගේ මරණය ගෑස් ලීක් එකක් නෙමෙයිලු – SOCO කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ තරුණියක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාම හේතුවෙන් මියගිය බවට පුවත් වාර්තා පළවූ අතර පසුව අනාවරණය වුයේ අදාළ පුවත ගොතන ලද සහ පදනම් විරහිත අසත්‍ය පුවතක් බවයි.

අදාළ තරුණියගේ මරණය පිළිබඳව පොලිස් මුලස්ථානය මගින් නිකුත්කළ නිල නිවේදනයක් මඟින්ද කරුණු හෙළිදරව් කර තිබෙන අතර එම නිවේදනය පහතින්.

Gallery