FAST NEWS

24×7 Around the Globe

හරීන් ප‍්‍රනාන්දුට හෘදයාබාදයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

හරීන් ප‍්‍රනාන්දුට හෘදයාබාදයක්…

 

(UTV | කොළඹ) – හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබේ.

මීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ‍්‍රිතව සිදුකරන ලද ආශ්‍රිත සැත්කමක් මත ඇති වූ සංකූලතාවයන් නිසා ඔහුට එම අසනීප තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

ඔහුට ඉක්මනින්ම නැවතත් ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.