FAST NEWS

24×7 Around the Globe

පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්

(ෆාස්ට් නිව්ස් |  පිලිපීනය) – 2022 වසරේ පිලිපීන ජනාධිපතිවරණය සඳහා තමා තරග කිරීමට සුදානම් බව පිලිපීන බොක්සිං ශූර මැනි පැකියෝ පවසනවා.

පාලක පක්ෂයේ දේශපාලන කණ්ඩායමක් විසින් ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැනී පැකියෝ මේ වන විටත් පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටිනවා.

Manny Pacquiao Candidate In Presidential Elections In Philippines | Barron's