FAST NEWS

24×7 Around the Globe

ඩිල්ශාන්ගේ වැඩිමහල් දියණියගේ උපන් දිනය සැමරූ හැටි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි තිලකරත්න ඩිල්ශාන් කියන්නේ. ඔහු මේ වෙද්දී ජිවත් වෙන්නේ වෙනත් රටක. දරුවෝ හතර දෙනෙකුට ආදරණිය තාත්තා කෙනෙක් වූ ඩිල්ශාන් ක්‍රිකට් නිසාම බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වුනා.

ඔහුගේ ආදරණිය ලොකු දුවගේ 13 වැනි උපන් දිනය සමරා තිබෙනවා ඉතා චාම්ව.

එහි ඡායාරූප පහතින්.