FAST NEWS

24×7 Around the Globe

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරයි. සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන මුල්ලා මොහොමඩ් හසන් අක්හන්ඩ් එහි නායකයායි. නව ඇමති මණ්ඩලයක්ද නම් කර තිබෙ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ඊට ඇතුළත් වෙති.

ගෙවීගිය වසර 20 පුරා අමෙරිකානු හමුදාවට ප්‍රහාර එල්ල කිරිම සදහා පෙරමුණ ගත් අය ඒ සදහා තෝරාගෙන තිබෙ. ඇමති මණ්ඩලයට කාන්තාවන් ඇතුළත් නොවිම විශේෂත්වයකි.