FAST NEWS

24×7 Around the Globe

තරුණයන්ගේ සිහින කුමාරිය වූ කස්තුරි මනාලියක් වෙයි

නවක නිරූපණ ශිල්පිනියක් සේම නිරූපණ ශිල්පිනියක් තමයි කස්තුරි ජයවර්ධන කියන්නේ. ඒ වගේම ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. කස්තුරි ජයවර්ධන කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය හරහායි. ඇය මේ වනවිට විකාශය වන පෝර්ක් වීදිය, නීල පබලු ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකින්ම ආලින්දය හැඩ කරනවා. ඉතින් කස්තුරි ජයවර්ධන පසුගිය දිනෙක දායක වුණු ඡායාරූප පෙළක ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. ඇය මනාලියක් ලෙසින් මෙහිදී හැඩ වී තිබෙනවා.

එම ඡායාරූප පහතින්.