FAST NEWS

24×7 Around the Globe

දිනේෂ් චන්දිමාල් ‘එවරස්ට් ප්‍රීමියර් ලීග්’ 20 යි 20 තරඟාවලියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් නේපාලයේ එවරස්ට් ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියට එක්විම සඳහා ගිවිසුම් ගතවී තිබෙනවා.

ඔහු බායිරහවා ග්ලැඩ්යේටර්ස් කණ්ඩායමට එක්වන අතර, එහි ප්‍රධාන පුහුණුකරු වන්නේ එරට ජාතික කණ්ඩායමේ පුහුණු කරු ලෙස කටයුතු කළ පුබුදු දසනායකයි.

චන්දිමාල් මීට පෙර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ රාජස්තාන් රෝයල්ස් පිළ නියෝජනය කර තිබෙනවා.