මෙල්බන් නුවර ලොක්ඩවුන් කාලසීමාව දීර්ඝ කර

මෙල්බන් නුවර ලොක්ඩවුන් කාලසීමාව දීර්ඝ කර

(ෆාස්ට් නිව්ස් |  ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර ලොක්ඩවුන් කාලසීමාව ලබන 19 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් වාර්තා වූ නව ආසාදිතයන් 20 දෙනෙකුගේ මූලාශ්‍ර සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.