FAST NEWS

24×7 Around the Globe

ටප්සි පන්නු නිෂ්පාදන ආයතනයක් අරඹයි

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ටප්සි පන්නු පසුගිය බ්‍රහස්පතින්දා ‘අවුට්සයිඩ් ෆිල්ම්ස්’ නම්න් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරනු ලැබීය. ඇය ඒ බව සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා රසික පිරිස් දැනුම්වත් කර තිබුණී.

ටප්සි පවසන්නේ තමන්ට මෙම කාර්යය ඉටුකර ගැනීමට සිය පෙම්වතා වූ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක මතායස් බෝ ගෙන් විශාල සහයෝගක් ලැබුණ බවය. එමෙන්ම ඇය පවසන්නේ මෙම ආයතනය හරහා තමන් රංගනයෙන් දායක වෙන චිත්‍රපටයක් පළමු වතාවට නිෂ්පාදනය කරන්නට සැළසුම් කර ඇති බවය.