FAST NEWS

24×7 Around the Globe

බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ව ජයන්ත කැටගොඩ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා නම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට දන්වා තිබේ.