මගීන් 29ක් සමග ගුවන් යානයක් අතුරුදන් වෙයි

මගීන් 29ක් සමග ගුවන් යානයක් අතුරුදන් වෙයි

(ෆාස්ට් නිව්ස් | රුසියාව) – නැගෙනහිර රුසියාවේදී මගීන් 29 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.