FAST NEWS

24×7 Around the Globe

උගන්ඩාවේ ව්‍යාජ කොවිඩ් එන්නත්

(ෆාස්ට් නිව්ස් |  උගන්ඩාව) – උගන්ඩාවේ පුද්ගලයන් 800 දෙනෙකුට පමණ ව්‍යාජ කොවිඩ් එන්නත් ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතරින් වැඩි දෙනෙකු කොවිඩ් දෙවන රැල්ලේදී මරණයට පත්ව ඇත.

මෙම එන්නත් ලබා දීමට සම්බන්ධ සැකකරු මේ වන විට පළා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.