FAST NEWS

24×7 Around the Globe

රෙදි සේදීමට නව සබන් කැටයක් හෙට වෙළඳපලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රෙදි සේදීම සදහා නියමිත ප්‍රමිතියෙන් යුතු සබන් වර්ගයක් හෙට දිනයේදී වෙළදපලට හදුන්වාදෙන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.  

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් කල් මෙරට ජනතාව රෙදි සේදිම සදහා භාවිත කර ඇත්තේ නියමිත ප්‍රමිතියෙන් තොර සබන් බවයි.