FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය අමාත්‍යවරිය ලෝ පුරා ශ්‍රී ලාංකිකයින්ගෙන් ආධාර ඉල්ලයි [LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය සදහා කඩිනමින් අවශ්‍ය කරන ද්‍රව්‍ය අඩංගු ලැයිස්තුවක් කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යොමුකර තිබේ.

එරට පදිංචි වී සිටින ශ්‍රී ලාංකීකයින්ගේ සහාය සහිතව මෙම ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාගැනීම ඇයගේ අරමුණ වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය විසින් එම අවශ්‍යතාවයන් කවරේද යන්න සඳහන් කරමින් යොමුකල ලිපිය පහතින් ,