FAST NEWS

24×7 Around the Globe

අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්වෙයි

(ෆාස්ට් නිව්ස් | චීනය) – අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්විය. ඒ ඔවුන් විසින් යවන ලද සූරොං රෝවරය අද අලුයම අගහරු මත ගොඩබැස්වීමත් සමගයි.   

මේ දක්වා අගහරු මත යානයක් සාර්ථකව ගොඩ බස්වා තිබුණේ අමෙරිකාව විසින් පමණයි.

එම යානය අගහරු කක්ෂයට ඇතුලුවුයේ පසුගිය පෙබරවාරි මාසයේදීයි.