FAST NEWS

24×7 Around the Globe

IPL ගිය මහේල නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | මාලදිවයින) –  විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් කරන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක් කර ඇති බවයි.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමේ.
එයට සහභාගී වී සිටින විදෙස් ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිටත් කර යැවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගනු ලබයි.