FAST NEWS

24×7 Around the Globe

තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව ) – ඩී.එම්.කේ පක්ෂයේ නායක එම්.කේ ස්ටාලින් තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.