FAST NEWS

24×7 Around the Globe

ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කලාත්මක ජිම්නාස්ට් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා බවට වාර්තා වේ.