ඉන්දියාවේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

ඉන්දියාවේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව ) – ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූ වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර ඇත.

වෛද්‍ය සහ හෙද සිසුන් සඳහා වූ විභාග කල් ඔවුන් රෝහල්වලට යෙදෙවීමට පියවර ගෙන ඇත්තේ පවතින උග්‍ර වසංගත තත්වය හමුවේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවක හිගයක් ද මතුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

CATEGORIES

COMMENTS

Wordpress (0)