IPL තරඟාවලිය සතියකට අත්හිටුවයි

IPL තරඟාවලිය සතියකට අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.   

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

 

CATEGORIES

COMMENTS

Wordpress (0)