FAST NEWS

24×7 Around the Globe

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | නව දිල්ලිය) – ඉන්දියාවේ නව දිල්ලි අගනුවරට පනවා ඇති සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

සංචරණ සීමා නීතිය අවසන්වීමට නියමිතව තිබුයේ හෙට අලුයම 5 ට නමුත් දිල්ලි අගනුවර පවතින තත්වය තවදුරටත් යහපත් නොවීම හේතුවෙන් තවත් සතියකින් සංචරණ සීමා පැණවීම දීර්ඝ කර ඇත.

ඊයේ දිනයේදී ඉන්දියාවෙන් කොවිඩ්-ආසාධිතයන් 392,000 කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා.