FAST NEWS

24×7 Around the Globe

සයිඩ් අජ්මාල්ට එරෙහිව අයි.සී.සීයෙන් පරීක්ෂණයක්.

පාකිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රිඩක සයිඩ් අජ්මාල්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පරික්ෂනයක් සිදු කිරීමට සූදානම්වේ.

ඒ ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අයි.සී.සී.යේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කිරීම හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන ලෙස සයිඞ් අජ්මාල්ට දැනටමත් දැනුම්දී ඇති බවයි.