FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායලයේ තෙරපීමකින් 38 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් |ඊශ්‍රායලය) – ඊසාන දිග ඊශ්‍රායලයේ පැවති ආගමික උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.   


සිද්ධියෙන් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ආගමික උත්සවයට ලක්ෂයක පමණ ජනකායක් එක්ව ඇත.