FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති අබ්දුල් ගයුම් ඝාතනය තැතේ මහා මොලය ලංකාවේ ස්නයිපර්කරුද?

ශ්‍රී ලංකා හමුදාවේ සේවය කළ ස්නයිපර් වෙඩික්කරුවෙකු මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ මාලදිවයින් ජනාධිපති අබ්දුල් යමින් අබ්දුල් ගයුම් ඝාතන තැත සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වෙනුවෙන් මාලදිවයින් ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසියකදීය.