FAST NEWS

24×7 Around the Globe

ජගත් බාලසුරියගේ ගෙට හොරු පනී.

හිටපු ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍ය ජගත් බාලසුරිය මහතාගේ කෑගල්ලේ නිවසට ඇතුළුවූ නාදුනන පුද්ගලයන් පිරිසක් විසින් ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සොරාගෙන ඇතැයි වාර්තා වේ.

සිද්ධිය පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.