FAST NEWS

24×7 Around the Globe

ඩොලරය නැවතත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 200.90 ක් ලෙසින් සටහන් වේ.   

නමුත් වෙළෙඳපොළෙහි ඩොලර් සඳහා ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් මීට දින දෙකකට පෙර රුපියල ශක්තිමත් වුණි.