FAST NEWS

24×7 Around the Globe

දිල්ලියට ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – අද රාත්‍රියේ සිට දිල්ලියට සතියක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.   

ඒ අනුව දිල්ලි රජය අද (19) රාත්‍රී 10 සිට අප්‍රේල් 26 වනදා දක්වා සතියකට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ