FAST NEWS

24×7 Around the Globe

ජෙරුසලමේ කැනීම් වලින් පෞරාණික ග‍්‍රීක බලකොටුවක් හමුවෙයි

පෞරාණික ග‍්‍රීක බලකොටුවක් ජෙරුසලමේ කැනීම් වලදී හමුවී තිබෙනවා.

රථ වාහන නැවතුම්පලක පුරාවිද්‍යාඥයන් මෙම කැනීම් සිදුකර ඇති අතර ක‍්‍රිස්තුපුර්ව 215 දී එය ඉදිකරන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
එහි තිබී තවත් ලාංඡන කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ පිලිබද විමර්ෂණ ආරම්භ කළ බවත් පුරාවිද්‍යාඥයන් සදහන් කළා.ප‍්‍රදේශයේ ජනාවාසකරණය පිලිබදව තොරතුරු ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා.