FAST NEWS

24×7 Around the Globe

ජනපති අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුත් අවුරුද්ද හා බැඳුණු චාරිත්‍ර ඉදිරි පරපුරට දායාද කිරීම වැඩිහිටියන් වන අප සතු යුතුකමක් – ජනපති අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් කියයි