FAST NEWS

24×7 Around the Globe

මිලියන 45,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් මිලියන 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (12) පැවැත්වීමට, ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇත.